උදරය නෙරා එම සහ තරබාරුකම අඩු කිරීම සදහා හෙල්ත් ටි ඖෂධය හදුන්වා දී ඇත. මෙම ඖෂධ පාරිභෝගිකයින්ට අනුගමනය කළ හැකි ප්‍රායෝගික ආහාර සැලැස්මක් සහ ප්‍රගති පිරික්සුම් සටහනක් සමඟ පැමිණේ.
පර්යේෂණ වලින්ද සහතික කරගත් පුරාණ පුස්කොල පොත්වල තිබුනු රහසිගත වට්ටෝරුවකට අනුව මුසුකරන ලද; 100% ස්වාභාවික කුරුඳු, ග්‍රීන් ටී, ඖශධීය බ්ලැක් ටී ප්‍රභේද දෙකක්, බෙලිමල්, සලාශියා රෙටිකුලාටා, ඉරමුසු, යන ප්‍රභේද මුල්කරගනිමින් ගස්වල මල්, ගෙඩි, කොළ, පොතු, මුල් යොදා මෙමෙ ඖෂධය නිපදවා ඇත. මෙමගින් විශේෂයෙන් ශරීරයේ මේදය ලෙස අතිරික්ත කාබෝහයිඩ්රේට් තැන්පත් වීම වළක්වන බවත්, BMI පවත්වා ගැනීමටත්, උදෑසන මළපහ මගින් ශරීරයෙන් අනවශ්‍ය මේදය ඉවත් කිරීමටත්, සම පැහැපත් කිරීමටත් හැකි බව තහවුරු කර ඇත. දියවැඩියා තත්වය සමනය කිරීමටත්, කලක් භාවිතය තුලින් වයසට යාම පාලනය කිරීමත් සිදු කරීමේ හැකියාව මෙම ඖෂධය සතු බව බටහිර විද්‍යාව මගින්ද සනාත කර ඇත. කිරීමත් කෘත්‍රිම වර්ණ හෝ කල් තබා ගන්නා ද්‍රව්‍ය නොමැතිව 100% ස්වභාවික වන අතර එහි ප්‍රතිඵල සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් නිර්දේශ කර ඇත. වෛද්‍යවරුන් විසින් බර අඩු කර ගැනීම සඳහා මෙම ඖෂධය පරීක්ෂා කර නිර්දේශ කර ඇත.
මෙම ඖෂධය මාස තුනහමාරක පැක් එකක් සඳහා රුපියල් 3500 ක මිලකට ලබා ගත හැකිය. මෙම ඖෂධය ශ්‍රී ලංකාවේ වැඩියෙන්ම අලෙවි වන සහ වඩාත්ම ලාභදායී ඖෂධය වන අතර එය එක් භාවිතයක් සඳහා රුපියල් 19ක් පමණක් වැය වේ. එය කාර්මික තාක්ෂණ ආයතනය විසින්ද අනුමත කර ඇත. මෙම ඖෂධයට භාවිතා කර සාර්ථක ප්‍රතිපල ලබාගත් කාන්තාවන්ගෙන් ඔවුන්ගේ ප්‍රගතිය පිළිබද සාක්ෂි 150,000 කට වඩා ලැබී ඇත.
මෙම ඖෂධය 100% ශ්‍රී ලාංකීය නිෂ්පාදනයක් වන අතර කිසිදු රස හෝ වර්ණ අඩංගු නොවන බව සමාගම අවධාරණය කරයි.
මෙම ඖෂධය භාවිතා කිරීමේදී වැඩිදුර උපදෙස් ලබාගත හැක.
අනුකරණයන්ගෙන් පරිස්සම් වන ලෙස පාරිභෝගිකයින්ට අනතුරු අඟවන සමාගම විශේෂඥ වෛද්‍ය සේවාවක් සපයන එකම ඔන්ලයින් ඖෂධය හෙල්ත් ටි බව අවධාරණය කරයි.