සුම්බා පන්තිය අපි 2004 ඉදල අවුරුදු 20ක් තිස්සේ කරගෙන එන්නේ, උදේ 7.30, හවස 4.30, රැ 7.30 සහ රැ 9.30 විදියට දවසට පන්ති 4 ක් තියෙනවා එ වගේ සතියේ දවස් 5ම - සතියට පන්ති 20ක් තියෙනවා එකෙන් කැමති පන්ති 3කට විතරයි සහභාගී වෙන්න.
ඔයාට කැමති නම් ඔක්කොටම වුනත් එන්න පුළුවන් නමුත් සතියකට පන්ති 3 කට සහභාගී වුනානම් ප්‍රමාණවත්.
ව්‍යායාම කරන්න සුසුසු ඇදුමක් අදාල ෆෝන් එක හරි ලැප්ටොප් එක හරි දාල තමන්ව පෙන්න හදාගෙන ඒ කරන විදියට කරන්න තියෙන්නෙ.
සුම්බා පන්තියට දැනටත් මාසෙකට 100කට වඩා ජොයින් වෙනවා, එකේ ගාස්තුව මාසෙට 4500ක් වෙනවා, මිස්ගෙන් රුපියලක්වත් අයකරන්නේ නැතුව තමයි මේ පන්ති ටික දෙන්නේ ඒකනිසා අනිවාර්යයෙන්ම කරගන්න.