මාස 3කුත් දවස් 10ක් බොන්න පුලුවන්, මිල: රු.3,500/= පමනයි. කිසිම අමතර ගාස්තුවක් නැහැ. එක වේලක මිල වෙන්නේ රු.19ක් විතරයි, වෙලදපොලේ එක වේලක මිල අඩුම ඖෂධය තමයි හෙල්ත් ටී.
ඩයට් ප්ලෑන් එකක් ලැබෙනවා
ප්‍රගතිය පරික්ෂා කිරීමේ සටහන් කොලයක් ලැබෙනවා
හෙල්ත් ටි එක් මුහුණට ප්‍රතිකාරයක් විදියට භාවිතා කරන්න උපදෙස් කොලයක් ලැබෙනවා
හෙල්ත් ටි එක් කොන්ඩේට ප්‍රතිකාරයක් විදියට භාවිතා කරන්න උපදෙස් කොලයක් ලැබෙනවා
පෝෂ්‍යදායී ආහාර හදාගන්න වට්ටෝරු පොතක් ලැබෙනවා
බොන්න ඕන නිෂ්චිත කාලයක් නැහැ, තමන්ට අවශ්‍ය ප්‍රතිපල ලැබුනට පස්සේ ආහාර වලින් පාලනය කරන්න පුලුවන්.
අඩුවෙන ආකාරය කෙනාගෙන් කෙනාට වෙනස්වෙනවා , කොහොමවුනත් නිරෝගී කෙනෙකුට මාසයකට බර 2Kg - 5Kg අතර ප්‍රමානයක් හා ඉණ අඟල් 1-4 අතර අනිවාර්යයෙන්ම අඩුවෙනවා.
මේ අපි ගැරන්ට් කරන ප්‍රමාණය, නමුත් තමන් බලාපොරොත්තු වෙනවට වඩා ගොඩාක් හොඳ ප්‍රතිඵල ගත්ත අය 200,000 කට වඩා අපි ගාව ඉන්නව, ඒ අයගෙ සම්පූර්ණ විස්තර ටියන ලිස්ට් එකකුත් අපි ගාව තියෙනවා.
ඔව්, ඔයාට ප්‍රතිපල නොලැබුනොත් ඔයාගේ ශරීරයේ තියෙන්න පුළුවන් කාන්තා රෝග බලල අවශ්‍ය ප්‍රතිකාර නොමිලේම ලබාදෙනවා.
6. බොන අතර ව්‍යායාම කරන්න ඕනද
Healt Tea එක හරියට ගන්නවනම් ඩයට් කරන්න ව්‍යායාම කරන්න කොහොමත්ම අවශ්‍ය නැහැ නමුත් අපි විශ්වාස කරනවා Health Tea එක පාවිච්චි කරන්නේ තමන්ගේ සෞඛ්‍ය ගැන විශේෂ උනන්දුවක් ඇති අය කියලා, ඉතින් ඒ වෙනුවෙන් අපි අපේ උපරිම සහයෝගය ලබාදෙනවා. ඒක නිසා අපි ඩයට් ප්ලෑන් එකක් දෙනවා - ව්‍යායාම කරන්න දිරිමත් කරනවා.
නිවැරදිව ආහාර ගන්න එක, ව්‍යායාම කරන එක best results ගන්න විතරක් නෙවෙයි නිරෝගී, ලස්සන ජීවිතයක් ගතකරන්නත් හේතුවක් වෙනවා.
එහෙම කිසිම නරක side effects කිසිම දෙයක් නැ,
🔸භාවිතයෙන් උදරය හා තරබාරුකම අඩුවීම
🔸දියවැඩියාව, කොලෙස්ටරෝල්, අධික රුධිර පීඩනය පාලනය වීම
🔸මාසික ඔසප් වීමේදී ඇතිවන වේදනාව අවමවීම
🔸ලිංගික තෘප්තිය වැඩිවීම, තරුණ ජවය වර්ධනය වීම
🔸ශරීරයට සැහැල්ලුවක්, ප්රබෝධයක් දැනීම
🔸පාවිච්යට ගන්නා පළමු දින කිහිපය තුල ආහාර ජීරණ පද්ධතිය පිරිසිදු වී එහි ඇති බැදී ඇති අපද්‍රව්‍ය මලපහ සමග පිට වීම,
යන කාරණා අත්දකින්න පුලුවන්.
අඩන්ගු වන්නේ පුරාණ පුස්කොල පොත්වල තිබුනු රහසිගත වට්ටෝරුවකට අනුව මුසුකරන ලද; 100% ස්වාභාවික කුරුඳු, ග්‍රීන් ටී, බ්ලැක් ටී ප්‍රභේද දෙකක්, බෙලිමල්, සලාශියා රෙටිකුලාටා (කොතල හිඹුටු විශේෂයක්), ඉරමුසු, ඒක නිසා ශරීරයට ගොඩාක් ගුණයි. ඕනෑම අයෙකුට එදිනෙදා භාවිතයට සුදුසු බවට වෛද්‍ය අනුමැතිය සහිතයි.
භාවිතයෙන් ප්‍රතිපල ලැබෙන බවට ශ්‍රී ලංකා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සුත්‍ර කමිටුවේ විශෙෂඥන් 25 දෙනාම සහතික කරලා අනුමැතිය දීල තියෙනවා, ඊට අමතරව අපි සායනික පරීක්ෂණ 100 කට වඩා කරලා තියෙනවා.
වයස අවුරුදු 15ට වැඩි ඕනම කෙනෙකුට භාවිතය සදහා සුදුසුයි.
අපි පාවිච්චි කරන්නේ "Gun Powder" ලංකාවේ තියන හොඳම ග්‍රීන් ටී එකක්, ඒක ගොඩාක් ඉහල ගුණ දෙනවා, ගැස්ට්‍රයිටිස් තියෙනවානම් කෑමට විනාඩි 30කට පස්සෙ nonfat කිරි ටිකක් කලවම් කරලා බොන්න. පැපොල්, කෙසෙල් වගේ උදරයට පහසු ආහාර ටිකක් නිතර ගන්න.මොනවහටි ගැටලුවක් තිබුනොත් ආයුර්වේද විශේෂඥ වෛද්‍ය පාලිතරත්න 0777514591 මහතාට කෝල් එකක් දෙන්න.
12. ප්‍රෙග්නන්ට් අයට බොන්න හොදයිද
පිළිසිඳගත් බව දැනගත්තට පස්සේ සාමාන්‍ය කෑම බීම විතරක් භාවිතාකරන්න. Health Tea එකෙන් ශරීරය පිරිසිදු කරන නිසා ඉක්මණින් පිළිසිඳගැනීමට පහසු වෙන්නත් හැකියාවක් තියෙනවා. නීරෝගී වාසනාවන්ත බබෙක් ලැබෙන්න කියලා මම මුලු හදවතින්ම ප්‍රාර්තනා කරනවා.
13. කිරි දෙන අම්මලට හොදයිද
මගේ මුළු හදවතින්ම, ඔයාටත් වාසනාවන්ත බබාටත් නිරෝගීබව හා සෞභාග්‍ය ප්‍රාර්තනා කරනවා. 💟බබාට මාස 10ක් නම් ඔයාට පාවිච්චි කරන්න පුලුවන්. නැතිනම් සාමාන්‍ය කෑම. බීම විතරක් භාවිතාකරන්න.
ලංකාවේ, තලවතුගොඩ තියන ලියාපදිංචි කල රසායනාගාරයේ තමයි නිෂ්පාදන කටයුතු කෙරෙන්නේ.
Health Tea තේ හැන්දකට උතුරපු වතුර කෝප්පයක් (200ml) දාලා විනාඩි 5ක් තැම්බෙන්න තියන්න. ඊට පස්සේ පෙරලා බොන්න. දෙවෙනි වතාවට බොනකොට කලින් වතාවෙ ඉතිරි වුනු මංඩි ටිකටම උතුරපු වතුර කෝප්පයක්දාලා විනාඩි 5ක් තැම්බෙන්න තියලා පෙරලා බොන්න. දවසට ඒ වගේ අවම 2පාරක් බොන්න. අඩියෙ ඉතුරු වෙන කොළ ටිකෙන් දෙකක් තුනක් කන්න, තිත්ත රසකුයි කිරි රසකුයි දැනෙයි, දෙකක් තුනක් විනොදෙට වගේ කන්න. ඊට පස්සේ ඉතුරුවෙන කොටස මිස් කැමතිනම් ගෙදර හදන හොද්දකට එකතු කරන්න එතකොට මිස්ගේ ගෙදර අනිත් අයටත් ගුණ ගන්න පුළුවන්.
දෙවෙනි සතියේ ඉඳලම ප්‍රතිඵල පේන්න පටන්ගන්නවා. කතා දෙකක් නැහැ, අනවශ්‍ය මේදය ඉක්මනටම අඩුවෙලා හොඳටම ඇඟ හැඩවෙනවා. ශරීර අභ්‍යන්තරය හොඳින් පිරිසිඳු වීම නිසා මාස 4ක් යනකොට 🔸 සම පැහැපත් වීම 🔸 මානසික ආතතිය දුරුවීම 🔸 තරුණකම ආරක්ෂාවීම වගේ ප්‍රතිලාභත් අත් වෙනවා.
Shipping charges වැඩි නිසා පිටරටට delivery කරන්නෑ, ලංකාවේ කෙනෙකුට කියලා ගෙන්න ගන්න. අපි ලංකාවේ ඕනම තැනට ඩිලිවර් කරනවා.
18. Pharmacy වලට නොදාන්න හේතුව මොකක්ද
ෆාමසි, ෆුඩ්සිටි වලට දාන්නේ නැහැ, (1) ඒවාට ලොකු ප්‍රොෆිට් මාජින් තියන්නත් වෙනවා. ඊට අමතරව (2) ඒවා අලෙවිකරන්න ඇඩ්වර්ටයිසින් වලට ලොකු මුදලක් වියදම් කරන්නත් වෙනවා. අවසානයේ ඒ මුදලත් බෙහෙතෙ මිලට එකතු කරන්න වෙන්වා. (3) අපේ රහස් වට්ටෝරුව ජාත්‍යන්තර සමාගම් විසින් හොරකම් කරන්නත් ඉඩ තියෙනවා. ඒක නිසා මේ ඖෂධය ඔයාට අවශ්‍ය විදියට නිවසටම හැමදාම ගෙනත් දෙනවා.
19. අපිට ඇවිත් ගන්න තැනක් තියෙනවද
මේ තැන දෙකෙන් එකකින් ඕනෑම වෙලාවක ගන්න පුළුවන්
22/2A, පැඟිරිවත්ත මාවත, නුගේගොඩ
ඔස්ටේශියා ජාත්‍යන්තර ක්‍රීඩා සංකීර්ණය, සාලින්ද දිසාසේකර මාවත, තලවතුගොඩ
🔸චතූ +94777222962 (Whatsapp, Viber)
🔸අයේශා +94777222963 (Whatsapp, Viber)
🔸සෙව්වන්දි 0112812360, 0112086709
20. අපිට ඕනෑම වෙලාවක කතාකරන්න කෙනෙක් ඉන්නවද
🔸චතූ 0777222962 (Whatsapp, Viber)
🔸අයේශා 0777222963 (Whatsapp, Viber)
🔸සෙව්වන්දි 0112812360, 0112086709
21. හෙල්ත් ටි එක බිල ඇග අඩුකරගත්තට පස්සේ නවත්තන්න පුලුවන්ද
බොන්න ඕන නිෂ්චිත කාලයක් නැහැ, තමන්ට අවශ්‍ය ප්‍රතිපල ලැබුනට පස්සේ ආහාර වලින් පාලනය කරන්න පුලුවන්.
දැනට දවසට දෙපාරක් බොන්න, අඩු වේගෙන එනකොට එකපාරකට අඩු කරන්න, අන්තිමට දවසකට එකපාරක් - දවසක් ඇර දවසක් ගන්න, මේ විදියට; තමන්ට අවශ්‍ය ගානට අඩු වේගෙන එනකොට ඒකත් එක්ක "හෙල්ත් ටී" එක ගන්න එකත් අඩු කරගෙන ගිහින් ක්රමාණුකූලව නවත්තන්න. එච්චරයි