කාලයක් තිස්සෙ දිගටම Health Tea පාවිච්චි කරන ඔයා වෙනුවෙන්ම නැවත වතාවක් "Health Tea කුමරිය" තරගය ඔන්න අපි අරගෙන එනවා.
ඔයාට කරන්න තියෙන්නෙ කලින් වගේම ඔයාගෙ Before - After Photo දෙකක් එක්ක, Health Tea එක ගැන ලස්සන වදන් පෙලක් මට දාන එක විතරයි.
එහෙම එවන හැමෝටම රු.200ක reload එකක් එදාම දානවා, අවසාන දිනුම් ඇඳීමෙන් පලමු, දෙවන සහ තෙවන ස්ථාන වලට පිළිවෙලින් 15,000, 10,000 සහ 5000 විදියටත් රු.1,000 සැනසිලි තෑගි 5කුත් දෙනවා.
ඉතිං ඉක්මනටම ඔයාගෙ ලස්සන photo දෙකකුත් එක්ක වදන් පෙල මට Whatsapp කරන්න.