නිලන්ති ලියනගේ
මම තවම මාසයයි පාවිච්චි කරන්න අරගෙන මගේ බර 76kg තිබුනේ, කියන්න සතුටුයි බර 71kg දක්වා අඩුවෙලා .
ක්‍රිෂානි ඒකනායක
4kg වගේ අඩුවෙලා,දැන් මාසයක් ඉවරයි
පියු උදේශි
මන් පාවිච්චි කරපු කෙනෙක් ඩියර්, ප්‍රඩක්ට් එක හොදයි, මන් 7kg අඩු වුනා.
නිරෝෂා ලක්මාලි
මම ටිකක් පරක්කු වෙලා කියන්න හැදුවේ, ඇත්තටම මම තාම මාසයයි මේක බොන්න පටන් අරන්,මාව දකින හැමෝම කියනවා නිරෝෂා ඔයා කෙට්ටු වෙලා කියල,ඉතින් ඊට වඩා සතුටක් තවත් නැති තරම්, මන් ගොඩක් දේවල් පාවිච්චි කලා මගේ බර හෙල්ලුනේවත් නෑ, දැන් මේ මාසෙට 5.3kg අඩු වෙලා.
අයේෂා තිලිණි දහනායක
ඔයාලගේ ග්‍රීන් ටී එක ඇත්තටම හොදයි, මගේ බර අඩු වෙලා.
ඩී.සී.එල්. විජේනායක
මම බොන්න අරන් දවස් 15 යි, කෑම පාලනය කලේ නැහැ, ඉන අගල් එකහමාරක් අඩු වෙලා.
හංසි වෙදගෙදර
මන් දැන් මාසයක් විතර පාවිච්චි කරනවා, ඇත්තමයි ඇගට පුදුම සැහැල්ලුවක් තියෙන්නේ, තිබුනට වඩා බරයි බඩයි අඩුවෙලා.
හර්ෂි විදර්ශිකා
ඔයාලගේ ටී එක නම් මරු, අදට මන් බොන්න අරන් මාසයයි, මාර වෙනසක් තියෙන්නේ, අදින්න බෑ කියල අයින් කරපු ඇදුමකුත් ඊයේ ඇන්දා, හැමදාම වියායාම කරන්න බැරිවුනා ඉගෙන ගන්න වැඩත් එක්ක, එත් මට නම් ගොඩක් හොද ප්‍රතිපල තියනවා, හැමෝම කියනවා ඇග බැහැල කියල, ඒක අහනවා තරම් සතුටක් මට නැති තරම්, ඔයාලට ගොඩක් පින්, මේක ඉවර වුනහම මම ආයිත් ගන්නවා.
කවී ඉෂාන්ග් සිල්වා
බර 1kg අඩු වෙලා, සතියක් විතර තමා හරියට පාවිච්චි කරන්න පුළුවන් වුනේ.
Thushari Ranaweera
It is very best product, Thank you.
චමෝදි නිවර්තනා
ප්‍රතිපල හොදයි, කලින් තිබුනේ 83kg, දැන් 75kg.
මදූ ජයවර්ණ
මගේ බර වැඩි නිසා මන් පිරිසක් ඉදිරියට යන්න ලැජ්ජ වුණා, ඒත් දැන් ඒ ප්‍රශ්නෙ නෑ මට, ඇග වගේම මුහුණත් පැහැපත් වුණා, ටී එක දීලා තව තවත් ලස්සන වෙන රහස් අපිට කෙටි පණිවිඩ වලින් එව්වා, අපිව අත්හැරියේ නෑ, ඒක ගොඩක් වටිනවා, ස්තුතියි, පින් කියල තමයි කියන්න ඕනේ.
ආශා ශ්‍යාමලී
මම දැන් අරගෙන සති හතක් වෙනවා, මගේ බර 4kg අඩුවෙලා, ස්තුතියි.
බී.කේ. මලීෂා
අනේ කලින් පැක් එක ගොඩක් හොදයි ඩියර්, මන් මාස තුනක් වගේ පාවිච්චි කලා, ඇත්තටම දැන් කෙට්ටු වෙලා බඩත් අඩුවෙලා, හැමෝම කියනවා කෙට්ටු වෙලා කියලා, මම කෑම පාලනය කලා ව්‍යායාම ඉදලා හිටලා කලා. බර නම් බැලුවේ නැ ලගදි එත් මට තේරෙනවා 4/5kg අඩු වෙලා වගේ.
කුෂානි රාජපක්ෂ
මගේ බර මාස දෙකට 3kg අඩු වෙලා, හොද ප්‍රඩක්ට් එකක්, ස්තුතියි ඩියර්.
මදූ රණසිංහ
දවස් 15යි, බර 2.2kg අඩුවුණා, ගොඩක් හොදයි.
ගයාන් මදුරංග
මන් මේ පැක් එක පාවිච්චි කලා, ගොඩක් හොද ප්‍රතිපල තියනවා, මාස 2ට 10kg අඩුවුණා, කෙට්ටු වෙන්න නොයෙකුත් දේවල් කලා හරිගියේ නෑ. ඒත් මේක හොද ප්‍රඩක්ට් එකක්.
ශිරෝමි රාජපක්ෂ
මමත් ගත්තා ගොඩක් හොදයි, සති දෙකක් බොන්න අරන් 3kg අඩු වුණා. ව්‍යායාම කරනවා හැමදාම පැයක්, ලොකු කෑම පාලනයක් නෑ, ස්තුතියි හෙල්ත් ටී, ඔයාලත් බය නැතුව ගන්න. සීනි කෑම, පාන්පිටි ගන්නම එපා, මට හිතා ගන්න බෑ, මෙහෙම බර අඩු වෙද්දී හරිම සතුටුයි, උත්සාහය තියනව නම් ඕන දෙයක් කරන්න පුළුවන්, මට දැන් මගේ පින්තුරයක් ඕනනම් දාන්න පුළුවන්, තව සති තුනකින් ආයිත් ඕනනම් පින්තුරයක් දෙන්නම්, ඔයාලත් මන් වගේ බර අඩු කර ගන්න.
කල්පනී සිල්වා
මන් අවුරුදු දෙකකට කලින් බිව්වේ, මාසයයි බිව්වේ, ගොඩක් හොදට බර අඩුවුණා.
නෙශ්මා යොහාශි
ඇත්තටම හොද ප්‍රතිපල තියනවා, තාම මම දවස් 12 විතරයි පාවිච්චි කලේ ඒත් ඇගට ලොකු වෙනසක් දැනෙනවා, මෙච්චර කාලෙකට වෙන කිසිම දේකින් මේ වගේ වෙනසක් ලැබිල නෑ, මන් මේ පැක් එක ඉවර වෙනකන්ම බොනවා, මට ඇගට හරි සැහැල්ලුවක් දැනෙනවා, ඇත්තටම ගොඩාක් පිං, ගොඩාක් ස්තුතියි ඔයාලට.
Thushari Ranaweera
It is very best product, Thank you.
මදූ ජයවර්ණ
මගේ බර වැඩි නිසා මන් පිරිසක් ඉදිරියට යන්න ලැජ්ජ වුණා, ඒත් දැන් ඒ ප්‍රශ්නෙ නෑ මට, ඇග වගේම මුහුණත් පැහැපත් වුණා, ටී එක දීලා තව තවත් ලස්සන වෙන රහස් අපිට කෙටි පණිවිඩ වලින් එව්වා, අපිව අත්හැරියේ නෑ, ඒක ගොඩක් වටිනවා, ස්තුතියි, පින් කියල තමයි කියන්න ඕනේ.
යශෝදා බවන්ති
ඔයාලගේ හෙල්ත් ටී එක ගොඩක් හොදයි, ඇත්තටම මගේ ඇගට ලොකු සැහැල්ලුවක් දැනෙනවා, ඒ වගේම පවුලේ අය හැමෝම කියනව මගේ ඇග දැන් හිටියට වඩා අඩු වෙලා කියලා ඉතින් ගොඩක් සතුටුයි ඒ වචන අහද්දි, ඔයාලට ගොඩක් ස්තුතියි මගේ හිතේ තිබ්බ එකම ප්‍රශ්නේ, මගේ ඇග දැන් එක දවසින් දවස අඩුවීගෙන එනවා. ගොඩක් හොදයි හෙල්ත් ටී එක ඒකෙ සුවදට මන් ආසයි, ස්තුතියි ඔයාලට.
සචිත්‍රා පද්මාලි
මම බොන්න පටන් අරන් මාසෙකුත් දවස් 5 ක් වෙනවා, කලින් 76kg තිබුණා දැන් 73kg, ස්තුතියි ග්‍රීන් ටී.
කාංචනා රත්න
හායි ඩියර් මම 11 ඉදන් බොන්න පටන් ගත්තේ, මගේ ඉන අගල් දෙකක් අඩු වෙලා වගේ, ඔක්කොම ජැකට් ලොකුයි, දවසක් දෙකක් බොන්නත් බැරි වුණා, ටී එක ගොඩක් හොදයි.
නිමේශානි පෙරේරා
මන් පැක් දෙකක් පාවිච්චි කලා මට ප්‍රතිපල තියනවා, එක දිගට පාවිච්චි කරන්න බැරි වුණා ඒත් දැන් ලොකු බර අඩුවීමක් තියනවා මූන නම් එක පාටක් වගේ වෙලා මුකුත්ම ප්‍රතිකාරයක් නොකරත්, ඇත්තටම හරිම සතුටුයි, දැන් මන් ගොඩක් ලොකු විශ්වාසයකින් තමයි පාවිච්චි කරන්නේ.
ගෝතමී විජේසේකර
මම ඔයාලගෙන් මේද හරණී එක පැක් එකක් පාවිච්චි කලා, ඇත්තටම හරිම හොදයි, මගේ බර 5kg කින් අඩුවුණා, කියලා තිබුන විදිහටම ආහාර රටාවත් අනුගමනය කලා, මගේ ශරීරයේ තිබුන වෙනත් ගැටලු කීපයක්ම විසදුනා.
සුභාෂිණී අතපත්තු
මාසයක් වෙනවා, 5kg අඩුවුණා, කෑම පාලනය කලෙත් නැහැ මන්.
අන්ජලී අන්ජලී
දැන් බොන්න අරන් දවස් 17 යි, මන් ගොඩක් කෙට්ටු වුණා, අදින්න බැරුව අයින් කරපු ඇදුම් දැන් ආයිත් අදිනවා, මට හිතා ගන්න බෑ, දැන් හැමෝම කියනවා කෙට්ටු වෙලා කියලා, හරිම සතුටුයි.
චනීෂා ජයනි
මට ගොඩක් සතුටුයි, මාසෙකට 4.5kg අඩු වෙලා.
ජීවා තාරා
ඇත්තටම ගොඩක් හොද ප්‍රඩක්ට් එකක්, ගොඩාක් හොදයි, මන් ගොඩක් පිං දෙනවා ඔයාලට, ගවුම් අදින්න මන් හරිම අසාවෙන් හිටියේ, මේ හෙල්ත් ටී එකට පිං සිද්ධ වෙන්න මගේ ඉණ 39 ඉදලා 30 වෙනකම් බැහැලා, බර 78kg තිබුණා දැන් 65kg, මන් ඉන්නේ හරිම සතුටින්,ඇග හරිම සැහැල්ලුයි
කාංචනා සෙව්වන්දි
මගේ බර කලින් 77.5kg, මන් මේ පැක් එක බොන්න අරන් දවස් 16 යි, දැන් මගේ බර 74.8kg, 2.7kg අඩුවෙලා, මට ගොඩක් සතුටුයි, මන් දිගටම බොනවා, ගොඩක් පිං ඔයාලට.
නිමේෂා ෆනෑන්ඩු
මම ඔයාට ගොඩක් ස්තුති කරනවා, මට දවස් තුනකින් ප්‍රතිපල ලැබුණා, ඒ කියන්නේ දවස් තුනකින් බර 1kg අඩුවුණා, ඇගට මාරම සහනයක් තියෙනවා, මම දිගටම පාවිච්චියට ගන්නවා, ගොඩාක් ගොඩාක් ස්තුතියි.
නිමේෂා ඉරන්ති
මන් දැන් හෙල්ත් ටී එක සති තුනක් වගේ බොනවා, 7kg අඩුවෙලා.
සරෝජනී කොඩිතුවක්කු
මන් දැන් සතියක් ගත්තා, 2kg අඩුවුණා, ස්තුතියි.
ශ්‍යාමලී වීරමාලා
අදට දවස් නවයක් වෙනවා බොන්න අරගෙන, මට දැනෙනවා ඇග සැහැල්ලු වෙලා මාර විදිහට, මගේ බර 75kg තිබුනේ, දුක් විදලා විදලා නොකා ඉදල ගොඩක් ව්‍යායාම කරලා 66kg කරගත්තා, මේ දවස්ටිකේ නර්සරි නිවාඩු නිසා ඇවිදින්නෙම නෑ, කෑම ටිකක් පාලනය කරනවා එච්චරයි, ඒ උනාට බඩ ගොඩක් බැහැලා මේ දවස් ටිකට, මටම පුදුමයි, දවස් 15 කින් ප්‍රතිපල කියන්නම් ලොකු වෙනසක් තියෙයි මට හිතෙන විදිහට.
දීපිකා ප්රියදර්සනි
ඇත්තෙන්ම මට ගොඩක් සතුටුයි, මගේ ඉන 45 තිබුණා, ඔයාලගේ හෙල්ත් ටී එක අරගත්තට පස්සේ 41 වුණා, ගොඩක් ඇගට හරිම සැහැල්ලුවක් දැනෙනවා, හැමෝටම කියන්නේ බය නැතුව පාවිච්චි කරන්න.
හර්ෂනී හර්ෂනී
ගොඩක් හොදයි, බර 75kg තිබුනේ, දැන් 70kg, මේ මාසේ 22 ට මාස තුනක් වෙනවා, මන් රෑට කෑවෙ නෑ තෙල්,පිටි,සීනි කෑම කන එකත් නැවැත්තුවා, ගොඩක් හොදයි.
Ru Tharuka
Super product, Keeping touch with customers and also they are caring about their customers after selling goods too......... Good luck for your future.
මල්කී එනායා
දැනට 2.3kg අඩුවුණා, හොදම ප්‍රතිපල තියන ඖෂධයක්.
Samanthi Gamage
This is best brand for slimming and very healthy, I used this for 2 years.
Mrshiruni Jayasinghe
This is best brand for slimming and very healthy, I used this 2 years, Thank You for Health Tea I really appreciate you.
කමනි ගයා
හෙල්ත් ටී එකේ සුවදට මන් හරිම ආසයි, දීලා තියෙන උපදෙස් ඒ විදිහටම පිළිපදිනවා, හොදම ප්‍රතිපල ගන්නවා.
සදූ දිසානායක
මේ ඖෂධය ගැන ඇත්තටම ගොඩක් සතුටුයි, මාස 2ක් 3ක් යද්දි හිතාගන්න බැරි විදියට ඇග හැඩ වෙලා කෙට්ටු වුණා.
ඒ. ශෂී ගුණරත්න
80kg ඉදන් 64kg ට ආවා, එහෙමට කෑම පාලනය කලේ නෑ, බීලා පැය භාගයකින් කෑම ගත්තේ, උපදෙස් හරියටම කලා.
බිගුනි බිගුනි
දැන් මට වයස 38යි, මගේ ජීවිතේ මම දැකපු හොදම ග්‍රීන් ටී එක මේක, ඉක්මනට ඕනම කෙනෙක් බය නැතුව ගන්න, සතියකින් ඔයාටම පෙනෙයි වෙනස.
උපේක්ෂා වීරසුන්දර
එෆ්බී එකේ අහම්බෙන් දැකපු ප්‍රඩක්ට් එකක්, ඒ වගේම හොද ප්‍රතිපලයක් ලැබුණු නිෂ්පාදනයක්.
සාරංගි මැණික්
මන් දැන් බොන්න පටන් අරන් දවස් 20යි, මගේ බර 5kg අඩුවෙලා, ඔයාලට ගොඩක් ස්තුතියි.
ඉමල්ෂා වීරගේ
මට ප්‍රතිපල ආවෙ මාස දෙකෙන්, මට පුළුවන් වුන හැම වෙලාවේම බිව්වා, ඔෆිස් එකේ බොන ටී එක වෙනුවට මේක පාවිච්චි කරේ.
හෂිනි නිලන්දුවගේ
මටම පුදුමයි, ඇත්තටම හොද ප්‍රතිපල ලැබුණා, මට ගොඩක් සතුටුයි, මට නැවත ලස්සනට ඉන්න පුළුවන් වුණා.
අමිලා සුරංගි
ඇත්තටම හොදයි, මගේ බර 15kg බැස්සා.
එම්. සුවිමාලි
මගේ බර 7kg අඩුවෙලා, මාසයයි බොන්න අරගෙන, ඔයාට ගොඩක් පිං හෙල්ත් ටී, ගොඩක් හොදයි.
පියුමි ප්‍රියදර්ශනී
ස්තුතියි, මන් දැන් සති තුනක් වගේ පාවිච්චි කලා, ගොඩක් හොදයි, මන් කෙට්ටු වෙලා කියල කියනවා හැමෝම, මාර සතුටුයි.
මෙලනි චතුරිකා
ඇත්තටම මගේ ඉන 44යි තිබුනේ, දැන් 38යි, ගොඩක් සතුටුයි.
මදාරා ප්‍රියංජනී
මම පාවිච්චි කලා, දැන් මාසයක් විතර, ඒ අතරේ ඩයට් කලා ව්‍යායාම කලා, මගේ බර 3kg අඩුවෙලා, 59kg ඉදන් 56kg වලට, තවම මගේ ටී පැක් එක ඉවර නෑ, තව මාසයකට විතර තියනවා, මගේ ටාර්ගට් එක 50kg, මැරි කරන්න කලින් තිබුණු ගාන, මන් හිතනවා මේ ටී පැක් එක ඉවර වෙනකොට ටාර්ගට් එකට යන්න පුළුවන් වෙයි කියලා, තෑන්ක් යූ ඔයාලට.
මල්ෂා ද සිල්වා
ඇත්තටම මගේ ජීවිත කාලේ කවදාවත්ම බර මෙහෙම අඩු වෙලා නෑ, මාසයක් යන්නත් කලින් 5kg අඩුවුණා, ගොඩක් සතුටුයි, තෑන්ක් යූ වෙරිමච්, මගේ දෙවනි පැක් එක මට ඉක්මනින්ම ලැබෙයි කියල බලාපොරොත්තු වෙනව ඩියර්.
හර්ෂි විදර්ශිකා
ඔයාලගේ ටී එක නම් මරු, අදට මන් බොන්න අරන් මාසයයි, මාර වෙනසක් තියෙන්නේ, අදින්න බෑ කියල අයින් කරපු ඇදුමකුත් ඊයේ ඇන්දා, හැමදාම වියායාම කරන්න බැරිවුනා ඉගෙන ගන්න වැඩත් එක්ක, එත් මට නම් ගොඩක් හොද ප්‍රතිපල තියනවා, හැමෝම කියනවා ඇග බැහැල කියල, ඒක අහනවා තරම් සතුටක් මට නැති තරම්, ඔයාලට ගොඩක් පින්, මේක ඉවර වුනහම මම ආයිත් ගන්නවා.
පියුමි ප්‍රියදර්ශනී
ස්තුතියි, මන් දැන් සති තුනක් වගේ පාවිච්චි කලා, ගොඩක් හොදයි, මන් කෙට්ටු වෙලා කියල කියනවා හැමෝම, මාර සතුටුයි.
රෝෂි ලියනගේ
මම හෙල්ත් ටී එක පාවිච්චි කරන්න අරන් දවස් 16ක් වෙනවා දැන්, 2kg බර අඩු වෙලා, ඇගටත් සැහැල්ලුයි, තෑන්ක් යූ.
නිරෝෂා හේමන්ති
මම පැක් එකක් ගත්තා ගොඩක් හොදයි, මගේ බර 78kg තිබ්බා, දැන් 74kg, ගොඩක් සතුටුයි.
ගයත්‍රි උදයංගනී
ඔයාලගේ ප්‍රඩක්ට් එක ගොඩක් හොදයි, මට තව එකක් ඕන.
සයුම්ලි හපුආරච්චි
ඇත්තටම මගේ බර 6kg අඩුවුණා, බොන එක නතර කලාම ආයෙත් මහත් වුණා, දිගටම කෑම පාලනය කරන්න ඕන නේද?
නයෝමි රන්ගිකා
මේක අපි පාවිච්චි කලා, ප්‍රතිපල ගොඩක් හොදයි, ඒ නිසා තව එකක් ගෙන්න ගන්න ඕනේ.
ඉනේෂා දිල්හානි
මගේ 2kg අඩුවෙලා, තාම මාසයක්වත් නෑ, තෑන්ක් යූ.
ඒ. එස්. කේ
ඔයාලගේ ටී එක බොන්න අරගෙන මාසයක්වත් නැහැ, මන් ඒක දිගටම බිව්වෙත් නෑ, බොන්න ගනිද්දි 70kg, අද මෙඩිකල් ගියා එහෙදි බර බැලුවා 62kg, මට මාරම සතුටුයි, 8kg අඩුවෙලා, ගොඩක් දේවල් බිව්වා කෙට්ටු වෙන්න ඊට පස්සේ හැමදෙයක්ම නවත්තලා ඔයාලගේ ටී එක බොන්න අරන් මාසයක්වත් නෑ, තෑන්ක් යූ වෙරිමච්, මන් මානසිකවත් වැටිලා හිටියේ, දැන් නම් ගොඩක් සැහැල්ලුවෙන් ඉන්නේ, ගොඩක් පිං, මන් මගේ යාලුවෝ හැමෝටම කියනවා, ඇත්තටම ලොකු රිසාල්ට් එකක් ගන්න පුළුවන්, හොදම නිෂ්පාදනය තමා මේධ හරණි.
සදී විහංසා
මන් ඔයාලගේ පැක් එක පාවිච්චි කරන්න අරන් දැන් මාස 4ක්, කලින් මගේ බර 79kg, අද මන් බර බැලුවා 74kg, ගොඩක් සතුටුයි තෑන්ක් යූ, දිගටම පාවිච්චි කරනවා.
මාලී දිසානායක
අදට මාසයක් වෙනවා ග්‍රීන් ටී එක පාවිච්චි කරන්න අරන්, 3kg අඩුවෙලා, තවත් බොනවා බලමු ඉදිරියටත්, ඔයාලට ගොඩක් ස්තුතියි.
නිර්මලා අලුත්දුරගෙදර
මම පාවිච්චි කලා, දැන් 14kg අඩු වෙලා, ගොඩක් හොදයි, මාස තුනයි බිව්වේ, තෑන්ක්ස් ගොඩක් හෙල්ත් ටී වලට.
සාන්ත මරී
මම පාවිච්චි කලා මාසයක්, 3kg අඩුවුණා.
සංජීවනී බණ්ඩාර
මිස් හෙල්ත් ටී එක අරගෙන මාසයක් වුණා, මේක පාවිච්චි කරන්න පෙර මගේ බර 74.6kg වුණා දැන් බර 72.5kg තියනවා, ඇගට හරිම සැහැල්ලුවක් දැනෙනවා, හරිම හොද ටී එකක්.
ඉන්දික ඉමන්ශාර
හෙල්ත් ටී එක ගොඩක් හොදයි, මන් දවස් 12යි බිව්වේ මගේ බර 1kg අඩුවෙලා, ඔයාලට තෑන්ක් යූ.
Samanthi Gamage
This is best brand for slimming and very healthy, I used this for 2 years
Mrshiruni Jayasinghe
This is best brand for slimming and very healthy, I used this 2 years, Thank You for Health Tea I really appreciate you.
සකූ
මගේ බර දවස් 15ට 2kg අඩුවෙලා, ස්තුතියි ඔබට.
සෙනේෂ් උමංග
මේ හෙල්ත් ටී එක ගොඩක් හොදයි, මොකද මට හොද ප්‍රතිපල ලැබුන නිසා, මගේ බර 11kg අඩුවුණා.
ජයමනී ෆනෑන්ඩු
හායි මැසේජ් එකක් දාන්න බැරි වුණාට සොරි, පොඩි කරදරයක් වුණා,මන් දිගටම පාවිච්චි කරා, මගේ බර 4kg අඩුවෙලා.
නදීපා සදමාලී
ඇත්තටම ගොඩක් හොදයි හෙල්ත් ටී, මගේ බර 2kg කට වඩා අඩුවෙලා.
ශෙනුකි අප්සරා
මේ ප්‍රඩක්ට් එක ඇත්තටම හොදයි, මාත් පාවිච්චි කරනවා.
රුවනි වෙලන්ගල්ල
ඇත්තෙන්ම ඔව්, ඔයාලට ගොඩක් ස්තුතියි, ඔයාලගේ මේ සමාජ මෙහෙවර තව තවත් සාර්ථක වේවා.
සෙනේෂ් උමංග
11kg අඩුයි මාසයක් ඇතුලත, හෙල්ත් ටී එකට ගොඩක් තෑන්ක් යූ.
නෙත්මි රාජපක්ෂ
මන් පැක් 2යි පාවිච්චි කලේ, මගේ බර 10kg අඩුවුණා, මාස 2යි.
හිමාෂා
ඔයාලගේ ටී එක ගොඩක් හොදයි, මම හස්බන්ට ගත්තා, එයාටත් රට යැව්වා, මගේ නම් බඩ ගොඩක් අඩු වෙලා, කෙට්ටුත් වෙලා, ඇදුම් අදින්න බැරි වුන ඒවා අදිනවා, මේ ටී අගුණ නැති නිසා මම පාවිච්චි කරනවා දිගටම, ඔයාලට ගොඩක් ස්තුතියි, හැමෝම කියනවා මම කෙට්ටුයි කියලා, මම දවසට තුන්වරක් බොනවා.
තිලිනි ද සිල්වා
පැක් එක තාම බොනවා, ඒක නම් නියමයි බර 2kg අඩු වෙලා, ඉණ අගල් 2ක් අඩුවෙලා, තෑන්ක් යූ, තාම මාසයයි.
Priyanka Nilrukshi
Hi, Thanks dear, it's really help for me to lose weight, just 9 days, it's work to me, I lose 2kg.
ඔල්ගා ජයමාලි
මගේ බඩ අඩු වෙලා, ඉණ ගොඩක් හැඩ වුණා, ස්තුතියි ඔයාලට.
සුසිත් ප්‍රියන්ත
ස්තුතියි, මගේ බර සති 2න් 8kg අඩුවුණා, ලොකු සැහැල්ලුවක් දැනෙනවා, අදින්න බැරිවුණ ඇදුම් දැන් ආයිත් අදිනවා.
හංසිකා ඉරෝශනී
කලින් හෙල්ත් ටී පැක් එකෙන් 95kg ඉදලා 80kg වෙනකන් බර අඩු කර ගන්න පුළුවන් වුණා ඩයට් ප්ලෑන් එකකුත් කරලා, මේ සැරේ ටාර්ගට් එක 65kg.
ප්‍රභාෂ් චන්දන
හොදයි, දැන් මාස දෙකක් විතර වෙනවා, 4kg වගේ අඩුයි.
ශ්‍යාමා හෙට්ටිආරච්චි
ඔව් එහෙම තමා පාවිච්චි කරන්නේ, මාසෙට 1.5kg අඩුවුණා.
නිම්මි
මගේ මුළු බර 106kg තිබුණා, මම උස නිසා මගේ මහත කාටවත් ගානක් නෑ, දැන් මගේ බර 85kg, හෙල්ත් ටී එක අරන් මාසයක් යනකොට බර 3kg වගේ අඩුවුණා, දැන් හරිම සැහැල්ලුයි, තෑන්ක් යූ ඔයාලට.
නිලන්ති ලියනගේ
මම තාම මාසයයි මේක පාවිච්චි කරන්න අරගෙන, මගේ බර 76kg තිබුනේ, කියන්න සතුටුයි 71kg දක්වා බර අඩුවෙලා.
නිරෝෂා අබේවර්ධන
මාස 6යි, බෙස්ට් රිසාල්ට්, බර 5kg අඩුවුණා, මට හිතාගන්න බෑ, මගේ උසත් එක්ක බර 65kg තියෙන්න ඕනේ, දැන් 67kg, 2kg අඩු කරගන්න ඕන.
හෂිනි නිලන්දුවගේ
වර්තමාන සමාජයේ ජීවත් වන අපි අහිතකර ජීවන රටාවකට ඇබ්බැහිවෙලා, මේ ජීවන රටාව නිසා අද වනවිට අපිට ලැබී ඇති අලංකාර වූ ශරීරය අද වනවිට ගොඩක් මහත් වෙලා අවලස්සන වෙලා, ලස්සනට අදින්න ආස වුනත් කොහොමද එහෙම කරන්නේ කිසි හැඩයක් නැති සිරුරක් සමග, මෙන්න මේ වෙලාවේදී තමන්ට තමන් ගැන සිහිවෙන්න පටන් ගන්නේ, මමත් එහෙමයි, හෙල්ත් ටී එක ගැන දැනගත්තේ අහම්බෙන්, මටත් හිතුනා පාවිච්චියට ගන්න, ගෙදර අය නම් ගොඩක් විරුද්ධ වුණා, මොකද දැන් රටේ තියෙන්නේ ගොඩක්ම හොර වැඩ නිසා, කොහොම වුනත් මන් පාවිච්චියට ගත්තා, මටම පුදුමයි, ඇත්තටම හොද ප්‍රතිපල ලැබුණා, මට ගොඩක් සතුටුයි, මට නැවත ලස්සනට ඉන්න පුළුවන් වුණා, ටී එකේ සුවදට ඒ රසට මම නම් ගොඩක් ආසයි, ඔයාලට ගොඩක් ස්තුතියි, මගේ සුබ පැතුම්.
චමිලා කුමාරි
මම බොන්නේ මේ දෙවනි පැක් එක, මට ගොඩක් සතුටුයි, මගේ සමත් පැහැපත් වෙනවා මේක බිව්වම, ඇගට මාර සැහැල්ලුවක් දැනෙනවා, මට කියා ගන්න බැරි සතුටක් තියෙන්නේ, ඔයාලට ගොඩක් පින්.
ජුලියානා වැන්ගන්ග්ස්ටර්
බර 87kg තිබුණා, 70kg ට බැස්සා, කොලෙස්ටරෝල් තිබුණා ඒකත් අඩුවුණා, ජීවිතේ ගොඩක් වෙනස් වුණා, හරිම සතුටුයි.
රේෂානි කාංචනා
හෙල්ත් ටී එක අරන් තවම මාස දෙකයි, හිතා ගන්නවත් බැරි තරම් වෙනසක් දැනෙනවා.
මේනකා නානායක්කාර
හෙල්ත් ටී එකෙන් ලැබුන රිසාල්ට්ස් ගොඩක් හොදයි, ඔයාලත් බය නැතිව ගන්න, ප්‍රතිපල අනිවාර්යයෙන්ම ලැබෙනවා.
අනුරාධා
මේ ග්‍රීන් ටී එක ගොඩක් හොදයි, මගේ බර ඉස්සර 70kg විතර තිබුණා, දැන් 62kg යි, ගොඩක් හොදයි මේක.
ශයිනි රසංකා
මගේ බර දැන් 58kg යි, කලින් 65.5kg තිබුණා, මේ 4 වෙනි පැක් එක, ස්තුතියි.
ස්වර්ණමාලි නිලූකා
මමත් ගත්තා ඇත්තටම හොද නිෂ්පාදනයක්, ඒකෙ තියන විදිහටම පාවිච්චි කරන්න, ප්‍රතිපල නිසැකවම ලැබෙනවා, අත්දැකීමෙන් කියන්නෙ මම.
හසිනි සේනානායක
දැනට 2kg අඩුවෙලා තියනවා, දැන් සති තුනක් වෙනවා, තව රිසාල්ට්ස් කියන්නම්, ස්තුතියි.
අශිකා කේ රණසිංහ
ටී එක හොදයි, මම ඩයට් ප්ලෑන් එකක් කරන ගමන් පාවිච්චි කලේ, බර 4kg අඩුවුණා,මම මාස දෙකක් පාවිච්චි කලා.
ලියනගේ ශානි
මාසයයි දවස් 14ක් විතර වෙනවා පාවිච්චි කරන්න අරගෙන, මගේ බර 59kg තිබුණා දැන් 54kg යි, මන් මහත නෑ ඒ වුනාට මගේ බර වැඩි ඒත් දැන් හරි, මගේ බඩ ඇවිත් තිබුණා, දැන් ඒ ප්‍රශ්නෙත් නෑ, මන් තාම පාවිච්චි කරනවා, ඔයාලට ගොඩක් පින්.
රසිකා සමන්ති
ඇත්තටම ඔයාලගේ හෙල්ත් ටී එක ගොඩක් හොදයි, මේ සති දෙකට මගේ 5kg විතර අඩුවෙලා.
එරන්දි නදීෂානි
ඇත්තටම මට කියන්න සතුටුයි, හෙල්ත් ටී එක බොන්න අරන් දැන් මාස තුනකට වැඩි, මට ඒක බොන්න පුළුවන් වුනේ කැඩි කැඩි, ඒත් එහෙම බීලත් මට ප්‍රතිපල තිබුණා, මගේ බර 92kg යි තිබ්බේ ඊයේ බලද්දී මගේ බර 87kg යි, මට එපා වෙලා හිටියේ, බර අඩු කර ගන්න බැරුව, හෙල්ත් ටී ඔයාලට ගොඩක් පින්, මේ වගේ දෙයක් අපිට හදුන්වා දුන්නට.
සත්සරණී ඉන්දිකා
මේ දෙවනි පැක් එක, දැන් බොන්නේ කෙට්ටු වෙන්න නෙවෙයි, ඒ රසට, මගේ දවසේ ටී එක වෙනුවට සත්තයි, දැන් මගේ බර 55kg යි, කලින් 65.8kg යි, ඒ කියන්නේ 66kg වගේ තිබුනේ
සිතාරා සදමාලි
මේක මන් ගත්තා, ගොඩක් හොදයි, මට දවස් 15ට බර 5kg අඩුවුණා.
සචිනි උමංගා
කතා කරල වැඩක් නෑ, අරන්ම බලන්නයි තියෙන්නේ, ඒ තරම්ම හොද ටී එකක්, පොඩියට කෑම පාලනයත් ව්‍යයාමත් එක්ක මට 6kg අඩුවෙලා එක මාසෙට, පුදුමයි නේද මටත් පුදුමයි, තෑන්ක් යූ ටී ස්ලිම් ෆිගර්.
රුවන්තිකා මදුෂානි
මගේ බර 86kg තිබ්බා, සති තුනට 3kg අඩුවෙලා, ඇගට සැහැල්ලුවක් දැනෙනවා, තෑන්ක් යූ, මම දිගටම පාවිච්චි කරනවා.
සචිනි අමන්ජලි
මාස එකහමාරක් විතර ගත්තා, ඇත්තටම හොදයි, මගේ බර 3kg විතර අඩුවුණා.
පිනිමුතු
මන් මේ ගත්තේ 4වෙනි ටී පැක් එක, සාර්ථක ප්‍රතිපල තියනවා, ගොඩක් හොදයි, කලින් බර 89kg යි දැන් 73kg යි, ස්තුතියි.
මෙලනි හිමේෂා
මම මේ තේ එක බොන්න පටන් ගනිද්දි මගේ බර 74.5kg, මාස එකහමාරකට පස්සේ අද මගේ බර 68.1kg, මගේ බර 6.4kg අඩුවෙලා.
හිරු විජේසේකර
තවම පාවිච්චි කරන්නේ පලවෙනි පැක් එක, බර නම් තවම බැලුවේ නෑ, එත් මගේ ඇග ගොඩක් අඩුවෙලා, 4xl ඇදපු මන් xl/2xl වගේ දැන් අදින්නේ, අදින්න බැරුව අයින් කරපු ඇදුම් ගොඩක් දැන් අදින්න පුළුවන්, ඒ ගැන හරිම සතුටක් දැනෙනවා මට, මම හුගක් ග්‍රීන් ටී පාවිච්චි කලා, එත් මේ වගේ ප්‍රතිපල ලැබුනේ නෑ මට, තෑන්ක් යූ ඒකට.
ඉන්දුනී හරන්ගල
බෙස්ට් රිසාල්ට්ස්, මන් ගත්තා පැක් එකක්, මගේ බර අඩුවුණා 69kg ඉදලා 65kg වෙනකම්, අගල් තුනක් ඉණත් අඩුවුණා, මට තව පැක් එකක් ගන්න ඕනේ, මන් ඕන දවසට කියන්නම්.
විශ්මි දිලේකා
මම ඔයාලගේ ටී එක සති දෙකහමාරක් විතර ගත්තා, බර 1.5kg ක් විතර අඩුවුණා, කලින් හිරට තිබුණු ඇදුම් දැන් අදින්න පුළුවන්, තෑන්ක් යූ.
Sewwandi Pigera
Results are really good, My weight has reduced from 4kg, Used around two months, Thank you very much, This health tea is really good, That's why I thought to order again.
නිරෝෂා සුබසිංහ
රිසාල්ට්ස් ගොඩක් හොදයි, මන් කෙට්ටු වෙලා කියල හැමෝම කියනවා, ඒකයි ආපහු ගෙන්න ගන්න හිතුවේ, මන් ගෙදර ඉන්නවා දවල් වරුවේ, මාස දෙකහමාරක් පාවිච්චි කලා පැක් එක, මේ දිනේට ලැබෙන්න සලස්වන්න පුලුවන්ද, 6kg අඩුවෙලා.
ලක්මිණී ගීති
මගේ බර දවස් 15ට 1kg අඩුවෙලා.
ගයාන් හර්ෂණ
ප්‍රඩක්ට් එක හොදයි, 1.5kg විතර අඩුවෙලා, බඩත් ටිකක් අඩුවෙලා, දැනට දවස් 9යි.
විනුදි පෙරේරා
මන් හෙල්ත් ටී එක අරන් අදට දවස් 15යි, මන් මේක පාවිච්චි කරන්න ගන්නකොට මගේ බර 79.5kg, දැන් මගේ බර 74kg, මට හිතාගන්න බෑ, හිතුවෙවත් නැති ප්‍රතිපලයක් ලැබුණා, ඉදිරියටත් හෙල්ත් ටී එක්ක ඉන්නවා, තෑන්ක් යූ.
නසීම් මොහොමඩ්
මගේ බර දැන් 3kg විතර අඩුයි, තෑන්ක් යූ වෙරිමච්.
අහිංසා පල්ලියගුරු
විශේෂම කරුණක් වන්නේ හෙල්ත් ටී ඕනම කෙනෙකුට එදිනෙදා භාවිතයට සුදුසු බවට වෙද්‍ය අනුමැතියක්ද සහිත වීමයි, මීට අමතරව අපි බීලා ඉතිරිවන තේ මන්ඩි ෆ්‍රිජ් එකේ තියාගෙන ෆේස් මාස්ක් එකක් විදිහට මුහුණට පාවිච්චි කරලා, මුහුණට ලස්සන පැහැපත් බවක් ලබාගන්නත් පුලුවන්, ඒ අමතර වාසියක්, අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු නිෂ්පාදන බහුල මේ කාලේ, මේ වගේ ස්වාභාවික නිෂ්පාදනයක් භාවිතා කරල හිතනවාටත් වඩා හොද ප්‍රතිපල ගන්න ලැබීම ඇත්තටම භාග්‍යක්, ඒ ගැන මම හෙල්ත් ටී වලට ස්තුතිවන්ත වෙනවා.
රසිකා සමන්ති
ඇත්තටම ඔයාලගේ හෙල්ත් ටී එක ගොඩක් හොදයි, මේ සති දෙකට මගේ බර 5kg විතර අඩුවෙලා.
මිනිදු
මම මුලින්ම හෙල්ත් ටී ස්ලිම් පාවිච්චි කරනකොට මගෙ බර 83kg, මම ටී එකත් එක්ක මගේ කෑම වලට පොඩි වෙනසක් කලා, මාස දෙකක් වගේ කාලෙකින් ඉක්මනින් මන් බර අඩු කරගත්තා, දැන් මගේ බර 72.2kg,ස්තුතියි.
සත්සරණී ඉන්දිකා
මේ දෙවනි පැක් එක, දැන් බොන්නේ කෙට්ටු වෙන්න නෙවෙයි, ඒ රසට, මගේ දවසේ ටී එක වෙනුවට සත්තයි, දැන් මගේ බර 55kg යි, කලින් 65.8kg යි, ඒ කියන්නේ 66kg වගේ තිබුනේ
නදීෂා රවිහාරි
ඔයාලගේ හෙල්ත් ටී එක මන් පාවිච්චි කරන්න අරන් දැන් මාස එකහමාරක් වගේ කාලයක් වෙනවා, දැන් බඩ අගල් දෙකක් අඩුවෙලා, මට හරිම සතුටුයි ඩියර්, තෑන්ක් යූ හෙල්ත් ටී ටීම්.
යශෝදරා දිල්ෂානි
හෙල්ත් ටී එක ගොඩක් හොද ප්‍රතිපල තියන ඖෂධයක්, පාවිච්චි කරද්දි ඒ වෙනස හුගක් දැනෙනවා.
ත්රිනීටා ටොකලෙයි
මම කලිනුත් මේක ගෙන්වගෙන බිව්වා, ඇත්තටම හොදයි, මේක ටී බෑග් විදිහට නැද්ද? මාස දෙකක් තුනක් වගේ බිව්වා, බර 7kg වගේ අඩුවුණා.
ශෂාරා හෂානි
තෑන්ක් යූ ඔයාලට දැන් මන් ටිකක් කෙට්ටුයි, මාස එකහමාරක් වගේ කාලයකදි බර 2kg අඩු වෙලා, මන් ඉස්සරහටත් ඔයාලගේ හෙල්ත් ටී එක පාවිච්චි කරනවා.
නිමාලි හෂානි
හෙල්ත් ටී ස්ලිම් ෆිගර් ඇත්තටම හොද ටී එකක්, මගේ බර තිබුනේ 72kg දැන් 68kg, ටී එක කියපු විදිහට බිව්වා නම් මීටත් අඩුවෙනවා, වැඩත් එක්ක සමහර වෙලාවට මග හැරුණු වෙලාවල් තියනවා, ඇගට සැහැල්ලුවක් දැනෙනවා, බය නැතුව බොන්න පුළුවන් ටී එකක්, බොරු නෑ මුදල පාඩුත් නෑ, හොද ටී එකක් තෑන්ක් යූ ඔයාලට.
රසිකා සමන්ති
ඇත්තටම ඔයාලගේ හෙල්ත් ටී එක ගොඩක් හොදයි, මේ සති දෙකට මගේ බර 5kg විතර අඩුවෙලා.
තෂ්නි අක්ෂනා
හෙල්ත් ටී එක පාවිච්චි කරන්න අරන් දැන් මාස 2ක්, මගේ බර 2kg අඩුවෙලා, තෑන්ක් යූ ඩියර්, මේ වගේ දෙයක් අපිට දුන්නට.
සමිතා ගීතාන්ජලි
මම මාස 3කට ආසන්න කාලයක් ස්ලිම් ෆිගර් හෙල්ත් ටී එක පාවිච්චි කලා වගේම හිරුණිගේ වර්ක්අවුට් එකටත් සම්බන්ධ වුණා, මගේ බර 10kg අඩු කරගන්න මට පුළුවන් වුණා, සතුටුයි.
සිතුමි තිසත්රා
ඇත්තටම මේ හෙල්ත් ටී එක නම් සුපිරි,මම තාම පලවෙනි පැක් එක පාවිච්චි කරන ගමන් ඉන්නේ, කට්ටිය දකිනකොට කියනවා කෙට්ටුවෙලා කියලා, මට මානසික වදයක් වෙලා තිබුනේ මගේ මහත, තෑන්ක් යූ හෙල්ත් ටී.
නෙත්මි රාජපක්ෂ
මන් ටී එක පාවිච්චි කලා මාස 2ක්, බර 10kg ක් අඩුවුණා.
ශෂිනි දිල්ෂාරා
හෙල්ත් ටී එක ගොඩක් හොදයි, ටී එක බිව්වම ඇගට සැහැල්ලුවක් දැනෙනවා, පහසුවෙන් බොන්නත් පුලුවන්, එක මාසෙට 3kg - 4kg විතර අඩුවෙලා, තෑන්ක් යූ හෙල්ත් ටී.
ලිමන්ෂා ඉෂානි
ඔයාලගේ ටී එක ගොඩක් හොදයි ඩියර්, දවස් 15ට 5kg අඩුවුණා, මට රිසාල්ට්ස් ලැබුන නිසා තව කෙනෙක්ට බය නැතුව කියන්න පුළුවන්.
ඉෂාරා සෙව්වන්දි
ගොඩක් හොදයි, තවම සති තුනයි, දැන් බර 5kg අඩුයි, ගොඩක් සතුටුයි ඒ වගේම පින්.
නදීපා සදමාලී
ඇත්තටම ගොඩක් හොදයි හෙල්ත් ටී, මගේ බර 2kg කට වඩා අඩුවෙලා.
ජිත්මි ශමල්කි
ගොඩක් හොදයි, ගොඩක් ස්තුතියි, බර 5kg අඩුවෙලා.
ක්‍රිස්ටීන් පෙරේරා
මගේ බර 3kg අඩුවෙලා, ඉණ අගල් දෙකක් සහ පපුව අගල් තුනක් අඩුවෙලා.
නිම්මි වික්‍රමසිංහ
මම හිටියට වඩා ගොඩක් බර අඩුවෙලා, ඇගත් කෙට්ටු වෙලා.
පියුමි තිරනගමගේ
ඇත්තටම ප්‍රතිපල හොදයි, මගේ බර 59kg තිබුනේ, දැන් බර 57kg වෙලා, මට හරිම සතුටුයි, බොහොම ස්තුතියි ඔයාලට.
සුලෝචනා දමයන්ති
මගෙත් බර ගොඩක් අඩුවෙලා, ගොඩක් අය කියනවා මන් කෙට්ටු වෙලා කියලා, ගොඩක් ස්තුතියි හෙල්ත් ටී, ගොඩක් හොදයි.
තරිදු ඇහැලේපොල
මගේ බර 6kg අඩුවුණා, තෑන්ක් යූ ඔයාලට.
තරු විහංගි
ගොඩක් හොදයි, දවස් 20ක් වගේ පාවිච්චි කරා, බර 4kg වගේ අඩුවුණා.
දිනුෂා රෝෂනී
මගේ බර 3kg අඩුවුණා, මාසයයි දවස් 25ක් පාවිච්චි කරා.
සසිනි දුලංජලි
එක පැක් එකක් ගත්තේ මන්, බර 9kg අඩුවුණා.
ෆාතිමා
ඔව් ගොඩක් හොදයි, මන් බර 6 kg අඩුවෙලා, බොන්න අරන් මාසයක් තමයි වෙන්නේ, මන් තව ටික දවසකින් මගේ අනිත් ඕඩර් එකත් දාන්නම්, බොහොම ස්තුතියි ඔයාලගේ මේ නිෂ්පාදනයට.
නදීෂානි මුණසිංහ
මගේ බර 5kg අඩුවුණා.
නිමේෂා ගුණසේන
හොදයි කියල දැනෙනවා, බර බැලුවේ නම් නෑ, මාස එකහමාරක් විතර පාවිච්චි කලා, එත් පිළිවෙලට කරන්න බැරිවුණා, මම කෑම පාලනය කලේ නෑ, ඒත් ඇගට ලොකු වෙනසක් දැනෙනවා.
මොහොමඩ් ෆසාහිම්
හුගක් හොදයි, මගේ බර 2.5kg ක් අඩුවෙලා.
සුජානි ප්‍රියදර්ශනී
මගේ බර 1.5kg අඩුවුණා.
රසිකා ගුණරත්න
ඉණ අගල් දෙකක් අඩුවෙලා මේ දවස් ටිකට, තෑන්ක් යූ ඔයාලට.
පේෂලා රුවිනි
ගොඩක් හොදයි,තෑන්ක් යූ ඔයාලට, මාස තුනෙන් 5kg අඩුවුණා.
නෙත්මි රාජපක්ෂ
මන් පැක් 2ක් පාවිච්චි කලේ, මගේ බර 10kg අඩුවුණා, මාස 2යි.
මල්ලිකා සමරකෝන්
දින 50ක් පාවිච්චි කලා, බර බැලුවේ නෑ, හැමෝම කියනවා කෙට්ටු වෙලා කියලා, මටත් දැනෙනවා.
ඉෂාරා සෙව්වන්දි
ගොඩක් හොදයි, තවම සති තුනයි,දැන් බර 5kg අඩුවෙලා, ගොඩක් සතුටුයි ඒ වගේම පින්, සැහැල්ලුවෙන් ඉන්නවා තෑන්ක් යූ.
ශානි
මේක මම බබා හම්බවෙන්න කලින් පාවිච්චි කලා, ඇත්තටම මට හොද රිසාල්ට් එකක් තිබ්බා, මම දැනුත් ඒකයි ඕඩර් කලේ, මගේ බඩ හුගක් අඩුවුණා කලින්,දැන් බබාට අවුරුද්දක් නිසා ආයිත් පාවිච්චි කරන්න හිතුවා.
උශංකා ඉරෝශනී
මම ඩයට් කලේ නම් නෑ, බර 2kg වගේ අඩුවුණා.
හංසි මියුරිකා
අනිවාර්යෙන්ම රිසාල්ට්ස් හොදයි, මොකද මම මීට කලින් බිව්වා, ඒ කාලේ මගේ බර ගොඩක් අඩුවුණා.
හංසි මියුරිකා
අනිවාර්යෙන්ම රිසාල්ට්ස් හොදයි, මොකද මම මීට කලින් බිව්වා, ඒ කාලේ මගේ බර ගොඩක් අඩුවුණා.
තුෂාරිකා ඕපනායක
ඔව් හොදයි, දැන් මගේ බඩ ගොඩක් අඩුවෙලා.
විදුශිකා බෝගහවත්ත
ගොඩක් හොදයි, මන් අපේ අම්මට ගත්තේ, ඒකෙන් වෙනසක් වුණා, ගුඩ් ප්‍රඩක්ට් එකක්.
විදුශිකා බෝගහවත්ත
ගොඩක් හොදයි, මන් අපේ අම්මට ගත්තේ, ඒකෙන් වෙනසක් වුණා, ගුඩ් ප්‍රඩක්ට් එකක්.
කවී රාජකරුණා
මන් 60kg හිටියේ, දැන් මගේ බර 54kg යි.
ඉරේෂා රත්නායක
මගේ බර 3kg අඩුවෙලා.
මුබි මුබීනා
හොදයි, මන් මාස 2ක් විතර පාවිච්චි කලා, බර 12kg විතර අඩුවුණා ඩියර්.
චින්තා සමන්මලී
දැනට මාසයක් වෙනවා හෙල්ත් ටී පාවිච්චි කරන්න අරන්, මගේ බර 4kg අඩුවෙලා, තෑන්ක් යූ හෙල්ත් ටී.
නිම්මි
මගේ මුළු බර 106kg තිබුණා, මම උස නිසා මගේ මහත කාටවත් ගානක් නෑ, දැන් මගේ බර 85kg, හෙල්ත් ටී එක අරන් මාසයක් යනකොට බර 3kg වගේ අඩුවුණා, දැන් හරිම සැහැල්ලුයි, තෑන්ක් යූ ඔයාලට.
චින්තා සමන්මලී
ටී එක බොන්න අරන් තවම මාසයයි, මගේ බර 4kg අඩුවෙලා, ඉණ අගල් තුනක් අඩුවෙලා, තෑන්ක් යූ හෙල්ත් ටී.
විනුදි පෙරේරා
මන් හෙල්ත් ටී එක අරන් අදට දවස් 15යි, මන් මේක පාවිච්චි කරන්න ගන්නකොට මගේ බර 79.5kg, දැන් මගේ බර 74kg, මට හිතාගන්න බෑ, හිතුවෙවත් නැති ප්‍රතිපලයක් ලැබුණා, ඉදිරියටත් හෙල්ත් ටී එක්ක ඉන්නවා, තෑන්ක් යූ.
ගයනි රණවකආරච්චි
මන් ඔයාලගේ ටී එක සති දෙකහමාරක් පාවිච්චි කලා, මගේ බර 2kg අඩුවෙලා, ඇත්තටම හිතාගන්න බෑ, තෑන්ක් යූ වෙරිමච් මේ ටී එක හොයාගත්තට.